Description
කඳාන - ගනේමුල්ල (276)- මාර්ගයේ- කඳාන නගරය සිට කිලෝමීටර් 4ක් දුරින්,ශ්‍රී දේවානන්ද තිස්ස මාවත (පාන් කඩේ හන්දිය / කවීෂා හෝල් හන්දිය) සිට මීටර් 800ක් පමණින් පිහිටි? පර්චස් 16ක අඟනා ඉඩමක් දැන් විකිණීමට ඇත!? ඍජුකෝණාස්රාකාර හැඩයෙන් යුක්ත මෙය අතිවිශේෂිත ඉඩමකි.?️ ඉඩමේ මායිම් දෙකටම අඩි 12ක පළලක් සහිත පිවිසුම් මාර්ග දෙකක් ඇත.⚡ විදුලිය සහ ?ජලය දැනටමත් ඇත.✅ නගරයට ආසන්නව✅ නිවසක් හෝ කුලී නේවාසික ව්‍යාපාරයක් සඳහා වටින✅ පිරිසිදු ඔප්පු සහිත? නිවසක් නිර්මාණයට හෝ ආයෝජනයක් ලෙස ඉතාමත් සුදුසුය.